Home Local කිංස්බරි හෝටලය හෙට සිට යළි විවෘත කරයි

කිංස්බරි හෝටලය හෙට සිට යළි විවෘත කරයි

464
0

පසුගිය 21 වනදා ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එසේම අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා රජය සමග සාකච්ඡා කර පියවර කිහිපයක්ම ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here