Home Hit අදත් යළි ඇඳිරිනීතිය පනවයි

අදත් යළි ඇඳිරිනීතිය පනවයි

463

අද (24) රාත්‍රී 10 සිට හෙට අලුයම 04 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

මේ අතර, ඊයේ (23) රාත්‍රී 09 සිට අද උදෑසන 04 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් දිවයින පුරා සිදුකරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here