Home Hit සුනාමියක් නෑ! – බොරු කටකතා පතුරවන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි

සුනාමියක් නෑ! – බොරු කටකතා පතුරවන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි

463

මේ මොහොතේ ලංකාවට සුනාමි අවදානමක් ඇති බව පැතිර යන පුවත අසත්‍යයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

පැය ගණනාවකට පෙර පිලිපීනයේ හටගෙන ඇති සුනාමි තත්වයක් පිළිබඳ පුවතක් මෙලෙස දිවයිනට බලපා ඇති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පැතිර යන්නේ.

ඒ අනුව එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව සඳහන්.

එවැනි කටකතා පතුරවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here