Home Uncategorized සියලු දෙනාට ආගමික නිදහස හිමිවිය යුතුයි – ට්‍රම්ප්ගේ ෆේස්බුක් පිටුව බුදුරුවෙන්...

සියලු දෙනාට ආගමික නිදහස හිමිවිය යුතුයි – ට්‍රම්ප්ගේ ෆේස්බුක් පිටුව බුදුරුවෙන් සැරසෙයි!

645

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ෆේස්බුක් ගිණුමේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ ජායාරූපයක්ද සමඟ් විශේෂ පණිවිඩයක් පළ කර ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරය කතෝලික ප්‍රජාව ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් එල්ල කල මිලේච්ජ ප්‍රහාරයක් බවයි එහි දක්වා ඇත්තේ.

The attack in Sri Lanka, carried out by a radical Islamic militant group, is horrific. This was an attack on Christians and other innocent civilians. Everyone has the right to religious freedom!

Posted by Donald J. Trump on Monday, April 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here