Home Local ”වෙසක් උත්සවය නතර කරන්නේ නෑ” – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

”වෙසක් උත්සවය නතර කරන්නේ නෑ” – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

463

රටේ පවතින වාතාවරණය හමුවේ වෙසක් උත්සවය පැවැත්වීම කිසි ලෙසකින්වත් නතර නොකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසනවා.

වෙසක් උත්සවය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ බුද්ධශාසන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෙසක් කළාප පැවැත්වීම සම්බනධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වෙසක් කලාප සංවිධායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියා.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here