Home Uncategorized ලංකාවට ගැහුව්වේ යුරෝපා සංචාරක කේන්ද්‍රස්ථානයක් නිසා

ලංකාවට ගැහුව්වේ යුරෝපා සංචාරක කේන්ද්‍රස්ථානයක් නිසා

583

ලංකාවේ හිටපු රාජ තාන්ත්‍රිකයෙක් වන Gopalaswami Parthasarathy ඉන්දීය මාද්‍ය සමග පැවිති සම්මුක සකච්චාවක පවසා හිටියේ ලංකාවට ප්‍රහාරයක් එල්ල කරේ ලංකාව යුරෝපා සංචාරක කේන්ද්‍රස්ථානයක් නිසා බවත් ලංකාවේ ආරක්ෂාව සිදුරු තිබ්බ නිසා බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නවසිලන්ත සිදුවූ ප්‍රහාරය සමග අනිත් රටවල් තමන්ගේ රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුවත් ලංකාව එලෙස නොකර බවයි
තවද ලංකාව ක්‍රිස්තානි ජාතිකයන් බහුතරයක් ඉන්න රටක් හා බොහෝ ක්‍රිස්තියානි සංචාරකයන්ගේ සංචාරක පොලක් වූ නිසාත් ප්‍රහාරයට හේතු වූ බවය.
තව්හීත් ජමාත් වැනි සංවිදනයක මෙවැනි ප්‍රහාරයක් තනියෙන් සිදු කිරීමට නොහැකි බවත් ඔවුන්ට අනිවාරයෙන්ම විදෙස් සහයක් පැවිති බව ඔහු පැවසියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here