Home Hit මාව කවුරුත් දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති

මාව කවුරුත් දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති

536
0

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here