Home Uncategorized මම රනිල්ට කතා කලා – ඇමරිකානු ජනපති ට්‍රම්ප්

මම රනිල්ට කතා කලා – ඇමරිකානු ජනපති ට්‍රම්ප්

475

තමන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය් රනිල් වික්‍රමසිංහ අමතා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව් පළකල බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කලා.

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට තමන් සූදානම් බවද එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර තිබේ.

Thank you !

Posted by Kanishka Ranasinghe on Monday, April 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here