Home Hit බුර්කාව තහනම් කිරීමට මන්ත්‍රී ආශුගෙන් යෝජනාවක්

බුර්කාව තහනම් කිරීමට මන්ත්‍රී ආශුගෙන් යෝජනාවක්

793

මුස්ලිම් ජාතිකයින්ගේ ඇඳුමක් ලෙස සැළකෙන බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් විමසූ විට බුර්කාව සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නොවන බව තහවුරු වූ බවයි.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here