Home Hit පිපිරීම් වලට අදාළව සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට

පිපිරීම් වලට අදාළව සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට

358
0

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළව මේ වනවිට සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ, ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here