Home Hit පාසල් ආරම්භය කල්යයි

පාසල් ආරම්භය කල්යයි

390

දෙවන පාසල් වාරය සදහා හෙට (24) දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ සියලූම රජයේ පාසල් මෙම සතිය පුරාම වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන වාරය සදහා නව පාසල් වාරය ආරම්භ් වනුයේ ලබන 29 වන සදුදා දිනයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here