Home Hit පාර්ලිමේන්තුව දැඩි අවධානමක – කථානායක

පාර්ලිමේන්තුව දැඩි අවධානමක – කථානායක

359
0

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි අවධානමකට ලක්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කථානායකවරයා  සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here