Home Uncategorized තව්හිද් ජමාන් සංවිධානය මෙම ප්‍රහාර වලට සම්බන්ධ නෑ – නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා

තව්හිද් ජමාන් සංවිධානය මෙම ප්‍රහාර වලට සම්බන්ධ නෑ – නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා

1037

මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තව්හිද් ජමාන් සංවිධානයේ සාමාජිකයින් මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට පැහැදිලිව අනාවරණය වී තිබියදී එම සංවිධානය් එම ප්‍රහාරයන්ට සම්බන්ධ නොමැති බවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා ප්‍රකාශ කරනවා.

The leaders වෙබ් අඩවිය ඔහුගේ මෙම ප්‍රකාශය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here