Home Hit කොල්ලුපිටියේ හදිසි තත්වයක්

කොල්ලුපිටියේ හදිසි තත්වයක්

851

කොල්ලුපිටිය දුම් රිය ස්ථානය ආසන්නයේ තිබූ සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ එක්ම පරීක්ෂණයක් සිදුකරනවා.

නවතම තත්වය අනුව කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් එහි අඩංගුව නොතිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයට නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්‍යාලය පිහිටා ඇත්තේද මෙම පාර්සලය හමුවූ ස්ථානයට යාබඳවයි

Updated

පොලිසිය විසින් කොල්ලුපිටියෙන් සැක කටයුතු පාර්සලයේ කිසිවක් නොමැති බව තහවුරු තහවුරු කර ඇත.තවද ඒ අවට ආරක්ෂාවද මේ වන විට තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here