Home Local ඉදිරි පැය 24 තුල ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ තනතුරු වල වෙනසක් (VIDEO)

ඉදිරි පැය 24 තුල ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ තනතුරු වල වෙනසක් (VIDEO)

507

ඉදිරි පැය 24ක කාල සීමාව තුලදී ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ තනතුරු වල වෙනස්කම් කිහිපයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් ප්‍රකාශ කලා.

ඉදිරි සතිය තුලදී ආරක්ෂක අංශ වල සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට තමන් බලාපොරොත්තු වනබවද ඔහු එහිදී ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here