Home Hit BREAKING NEWS : කොච්චිකඩේ පල්ලිය අසල තවත් පිපිරීමක්!

BREAKING NEWS : කොච්චිකඩේ පල්ලිය අසල තවත් පිපිරීමක්!

1265

කොච්චිකඩේ පල්ලිය අසල තවත් පිපිරීමක් මේ මොහොතේ වාර්තා වනවා. මෝටර් රථයක් තුල සවිකර තිබූ බෝම්බයක් මෙසේ පුපුරා ගිය බවයි වාර්තා වන්නේ. වැඩිදුර තොරතුරු සදහා රැදී සිටින්න

UPDATE : පවතින අවදානම පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසු පොලීසිය මෙම රථයේ තිබූ බෝම්බය පුපුරවා හැරීමට කටයුතු කල බව ජාතික රූපවාහිනී සේවය වාර්තා කලා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here