Home Hit කොළඹ සියලු තරු හෝටල් වසාදමයි.!

කොළඹ සියලු තරු හෝටල් වසාදමයි.!

583

කොළඹ නගරයේ පිහිටි සියලූම තරු පන්තියේ හෝටල් වසා දමා තිබේ. ඒ අනුව නව සංචාරකයින් කිසිවෙකුත් ඇතුල් කරගැනීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර දැනට සිටින සංචාරකයින්ට පමණක් සේවය සැපයීමට එම හෝටල් කටයුතු කරමින් සිටියි. මේවනවිට කොළඹ නගරයේ සියලු තරු පන්තියේ හෝටල් සදහා STF ආරක්ෂාව ලබාදී ඇති අතර පොලිස් නිල සුනඛ අංශයේ නිරන්තර සුපරීක්ෂණය සිදුකෙරෙන බවද වාර්තා වන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here