Home Hit සමාජජාල මාධ්‍ය තහනම තවදුරටත්!

සමාජජාල මාධ්‍ය තහනම තවදුරටත්!

391

සමාජජාල මාධ්‍ය අවහිර කිරීම සදහා රජය ගනු ලැබූ තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

පවත්නා තත්වය පිළිබඳව වැරදි තොරතුරු සමාජගතවීම වැළැක්වීමට මෙම පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ෆේස්බුක් සමාගම, මෙම සිදුවීමට අදාළ වැරදි ප්‍රචාරයන් සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here