Home Hit සංචාරකයින් රැසක් ශ්‍රී ලංකාවෙන් නික්ම යයි

සංචාරකයින් රැසක් ශ්‍රී ලංකාවෙන් නික්ම යයි

342
0

දිවයිනට පැමිණ සිටින විදේශ සංචාරකයින් කඩිනමින් දිවයිනෙන් පිටත්ව යමින් සිටී.

මේ හේතුව නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දැඩි කලබලකාරී තත්වයක පසුවන බවයි වාර්තා වන්නේ.

ඊයේ(21) දිනයේ සිදුවූ බොම්බ පිපිරීම් නිසා මේ වනවිට විදේශිකයින් 32 මියගිස් ඇති අතර රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස සිය පුරවැසියන්ට අනතුරු ඇගවීම් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here