Home Hit ෂැංග්‍රීලා ප්‍රහාරකයාගේ තොරතුරු හෙළිවෙයි

ෂැංග්‍රීලා ප්‍රහාරකයාගේ තොරතුරු හෙළිවෙයි

471
0

කොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

අවිස්සාවෙල්ලේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බව පැවැසෙන ඉන්සාන් සීලවන් නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයට පැමිණ ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

එම සැකකරුගේ බිරිඳ හා සහෝදරිය දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් 09 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එළැඹෙන 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here