Home Hit ”මෙච්චර බරපතළ විදිහට ගහයි කියලා අපි හිතුවේ නෑ” – ආරක්ෂක ලේකම්

”මෙච්චර බරපතළ විදිහට ගහයි කියලා අපි හිතුවේ නෑ” – ආරක්ෂක ලේකම්

2211

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබා දුන්නා.

කවුද මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ?

”සමහර දේවල් සිදුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හදිසි නීති නෑ. ඒ නිසා අපිට කරන්න පුලුවන් බොහොම සුළු ප්‍රමාණයයි. යුද්ධය තියෙන කාලෙවත් අපි හෝටල් ආරක්ෂා කළේ නෑ. ”

අනතුරු ඇඟවීමක් තිබුණා නම් ඇයි දේවස්ථාන ආරක්ෂා කළේ නැත්තේ ?

”දේවස්ථාන කියලා අපි කොච්චර ආරක්ෂා කරන්නද ? හැබැයි අපි දැනුවත් කළා. ඒත් අපි කවදාවත් මෙච්චර බරපතල ප්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නෑ, තැන් තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා තොරතුරු ආවා. ඒත් මේ තරම් වෙයි කියලා අපි හිතුවේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here