Home Local බෝනික්කන්ගේ හිස් කබල් නිසා මීගමුව – කොළඹ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා...

බෝනික්කන්ගේ හිස් කබල් නිසා මීගමුව – කොළඹ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කරයි

343
0

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනායක හංදියේ, වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

කටුනායක හංදියේ ඇති තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති ට්‍රාන්ස්ෆෝමරයක් අසල බෝනික්කන්ගේ හිස්කබල් 02ක් දමා ගොස් ඇතැයි සඳහන්.

මේ පිළිබඳ ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශය සෝදිසියකට ලක්කිරීමට මෙලෙස වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇතැයි සඳහන්.

මේ වන විට එය බෝනික්කන්ගේ හිස් කබල යුගලයක් බවට අනාවරණය වී ඇතැතත් සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here