Home Local ”බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටත් දැනුම්දෙන්න” – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

”බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටත් දැනුම්දෙන්න” – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

467

බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටද දැනගැමේ අයිතියක් ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පව​සනවා.

උන් වහන්සේ පැවසුවේ මෙම තොරතුරු ඉදිරියෙදී ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22) පැවති මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදි සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here