Home Hit බැස්ටියන් මාවතේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87ක් සොයාගනියි

බැස්ටියන් මාවතේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87ක් සොයාගනියි

742

පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87ක් සොයා ගත් බව පොලීසිය පවසනවා.

අද පස්වරු 1.00ට පමණ මෙම ඩෙටනේටර් සොයාගෙන තිබෙනවා.

මුලින්ම ඩෙටනේටර් 12ක් සොයාගෙන තිබූ අතර පසුව කසළ ඉවත් කරන ස්ථානයක තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here