Home Hit පොලිස් ඇඳිරි නීතිය ඉවතට

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

427

ඊයේ(21)සවස සිට පනවා ඇතිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 06.00 ට ඉවත් කිරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලා.

නමුත් ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි පොලීසිය අනතුරු හඟවන්නේ.

දිවයින පුරා මේ වන විට පොදු ප්‍රවාහණ සේවාවල හිඟයක් පවතින අතර ටැක්සි සේවාවන්ද අඩපණ වී ඇත.

අද (22) දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාල වසා තැබීමට රජය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here