Home Hit ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාගේ දරුවන් තිදෙනෙකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙයි – PHOTOS

ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාගේ දරුවන් තිදෙනෙකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙයි – PHOTOS

771

ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා ලෙස හැදින්වෙන Anders Holch Povlsenගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු ඊයේ (21) දිනයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය මිට සුලු මොහොතකට පෙර වාර්තා කළා.

ලෝප්‍රකට Asos සමාගමේ ප්‍රධානම කොටස්කරුවා වන Anders Holch Povlsen ස්කොට්ලන්තයේ දෙවන විශාලතම ඉඩම් හිමියා ලෙස ද සැලකෙනවා.

2019 වසරේදී ඔහුගේ දළ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.9ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

Image result for anders holch povlsen

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here