Home Hit ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

553

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද ( 22) රැස්වීමට නියමිතයි.

පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) රාත්‍රි දිවයිනට පැමිණියේය.

 ෙපෙරවරු 9.00ට පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාද සහභාගී වීමට නියමිතයි.

මේ අතර ප්‍රහාරයෙන් පසු සෞඛ්‍ය අංශ කටයුතු කළ ආකාරය හේතුවෙන් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි වු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here