Home Hit ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

315

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදුකළ විදේශ සංචාරයන් නිමා කර දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (21) දින මධ්‍යම රාත්‍රී 12.00ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ – 468 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here