Home Local කහගොල්ලේ තිබී T – 56 උණ්ඩ තොගයක් සොයා ගනියි

කහගොල්ලේ තිබී T – 56 උණ්ඩ තොගයක් සොයා ගනියි

326

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ තිබී T – 56 උණ්ඩ 152ක් සොයා ගෙන තිබෙනවා.

ගුවන් හමුදාව පැවසුවේ, ඒ සමග මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල පතොරම් කොපු 08ක් ද සිය භාරයට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here