Home Hit ආණ්ඩු පෙරළියෙන් පසු පළමු වරට අගමැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවයි!

ආණ්ඩු පෙරළියෙන් පසු පළමු වරට අගමැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවයි!

486
0

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වනදා සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පළමුවරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අද උදෑසන පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමටයි.

අග්‍රාමාත්‍යවරයා නිල බලයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වුවද ආණ්ඩු පෙරළියෙන් පසු රටේ ආරක්ෂාවට සම්බන්ධ සාකච්ජා වලින් ඔහුව ඉවත් කර තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here