Home Hit ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල් වල පිපිරීම් (PHOTOS)

ශැන්ග්‍රීලා සහ සිනමන් හෝටල් වල පිපිරීම් (PHOTOS)

568
0

කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැන්ග්‍රීලා හෝටලයේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ විශාල ප්‍රමාණයේ පිපිරීම් දෙකක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

හෝටල් පරිශ්‍ර තුල සිදුවූ මෙම පිපිරීමෙන් කිහිප දෙනෙකු මියගොස් ඇතැයිද වාර්තා වනවා.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here