Home Hit අපි සහාය දීමට සූදානම්-ට්‍රම්ප්

අපි සහාය දීමට සූදානම්-ට්‍රම්ප්

659
0

ශ්‍රී ලංකාවේ සිදුවී තිබෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එක්සත් ජනපදයේ සාතීශ්‍ය කණගාටුව පළකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවට සහාය දීමට එක්සත් ජනපදය සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here