Home Hit BREAKING NEWS: කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල පිපිරීමක් (PHOTOS/VIDEO)

BREAKING NEWS: කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල පිපිරීමක් (PHOTOS/VIDEO)

623

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හදිසි පිපිරීමක් සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයින් දස දෙනෙකු පමණ මියගොස් පනහකට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේද පිපිරීමක් සිදුවී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සදහා රැදී සිටින්න…

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයේ ජායාරූප.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයේ ජායාරූප.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයේ ජායාරූප.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයේ ජායාරූප.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරයේ ජායාරූප.

BREAKING NEWS: කොළඹ, කොච්චිකඩේ දේවස්ථානය තුළ පිපිරීමක්

Posted by Newsfirst.lk on Saturday, April 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here