Home Hit BREAKING NEWS : සියලු සමාජජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කරයි!

BREAKING NEWS : සියලු සමාජජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කරයි!

1673

රටතුල ඇතිවී තිබෙන කළබලකාරී වාතාවරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සංසරණය වීම වැලැක්වීම සදහා සමාජජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව තව සුලු මොහොතකින් මෙම සමාජජාල මාධ්‍ය අවහිර කිරීම බලාත්මක කිරීම සදහා මේ වනවිට අදාළ අංශ කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අවහිරය කෙතරම් කාලයක් බලපවත්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here