Home Hit BREAKING NEWS: කටුනායකින් පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් සොයාගනී

BREAKING NEWS: කටුනායකින් පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් සොයාගනී

825

කටුනායක, ගුවන්තොටුපළ මාර්ගයේ, පී. වී. සී. බටයක සකස් කර තිබූ, පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් ගුවන් හමුදාව විසින් නිශ්ක්‍රීය කර තිබෙනවා.


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here