Home Hit පිපිරුම් වලින් මිය ගිය ගණන 207ක් දක්වා ඉහලට

පිපිරුම් වලින් මිය ගිය ගණන 207ක් දක්වා ඉහලට

942
0

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හදිසි පිපිරීමක් සිදුවී තිබේ. .තවද මඩකලපුවේ දෙවස්තානයක්ද පිපිරීමක් සිදු වී ඇත.

මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේද පිපිරීමක් සිදුවී තිබෙනවා.මිට අමතරව සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් පරීශ්‍රයේ සහ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රය තුල මෙම පිපිරීම් සිදුව ඇති බව සඳහන්ය.

මේ වන විට කොලබ සිදු වී පිපිරීම් වලින් මේ වන විට 40 දෙනෙක් මිය ගොස් ඇති අතර 295ක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.කටුවපිටිය ප්‍රහාරයෙන් 93දෙනෙක් මිය ගොස් ඇති අතර මඩකලපු පිපිරීමෙන් 27 දෙනෙක් මිය ගොස් 73ක් තුවාල ලබා ඇත.

අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇත.

ඒ වන විට විශාල පිපිරිසක් ‍දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට තුවාලකරුවන් සියලු දෙනා ඉතා ඉක්මනින් ජාතික රෝහල වෙත යොමු කරමින් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here