Home Hit “ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව තරයේ හෙළා දකිනවා” ඉන්දීය අගමැති...

“ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව තරයේ හෙළා දකිනවා” ඉන්දීය අගමැති සිංහල භාෂාවෙන් අවධාරණය කරයි!

689
0

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිංහල භාෂාවෙන් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටින බව අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ සදහන් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here