Home Sports ලංකාවට කනගාටුව පළකරමින් රියල් මැඩ්රිඩ් පිටියේ විනාඩියක නිශ්ශබ්දතාවක්

ලංකාවට කනගාටුව පළකරමින් රියල් මැඩ්රිඩ් පිටියේ විනාඩියක නිශ්ශබ්දතාවක්

863

ස්පාඤ්ඤ ලා ලීග තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කර තිබෙනවා.

රියල් මැඩ්රිඩ් (Real Madrid ) මව් ක්‍රීඩාංගණය වන බර්නබෙයු පිටියේ මෙම තරගය පැවැති අතර එම පිටියේ තණතිලි සකස්කිරීමේ කාර්යයේ නිරතව සිටි ඔගස්ටින් හෙරෙයින් මීට සතියකට පෙර සිය දිවියෙන් සමුගත් අතර ඔහුට ද මෙහිදී ගෞරවය දක්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here