Home Local රට පුරා රෝහල් වලට ලේ අවශ්‍යයි!!!

රට පුරා රෝහල් වලට ලේ අවශ්‍යයි!!!

549
0

අද උදෑසන දිවයින පුරා සිදුවූ පිපිරීම් හයක් හේතුවෙන් තුවාල ලැබූවන්ට ලබාදීම සදහා අවශ්‍ය ලේ වර්ගවල හිඟයක් ඇතැයි වාර්තා වනවා.

ශ්රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවය මගින් ළඟම රෝහල් ලේ වලට පැමිණ ලේ ලබාදෙන ලෙස සෞඛ්‍යසම්පන්න ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මඩකලපුව ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජනතාව සදහා (O) – රුධිරය අවශ්‍ය බැවින් මඩකලපුව රෝහල වෙත පැමිණ ලේ ලබාදෙන ලෙස ජාතික රුධිර පාරවියලන සේවය ඉල්ලා සිටියි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවය මගින් රුධිර කාණ්ඩයේ නොසලකා හැර සියලූම ලේ වර්ග ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (12) පෙරවරුවේ කොච්චිකඩේ කොලඹදී සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයින් 100 කට අධික සංඛ්යාවක් මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here