Home Local බෞද්ධ ආගමික ස්ථාන වල ආරක්ෂාව තර කරයි

බෞද්ධ ආගමික ස්ථාන වල ආරක්ෂාව තර කරයි

1032

දිවයින පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, අටමස්ථාන ඇතුලු සිද්ධස්ථාන ‍රැසක ආරක්ෂාව සදහා පොලීසිය සහ STF විශේෂ ආරක්ෂාව ලබාදී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here