Home Local පිපිරීම් වලට අදාළව පුද්ගලයින් 13ක් අත්අඩංගුවට

පිපිරීම් වලට අදාළව පුද්ගලයින් 13ක් අත්අඩංගුවට

814
0

අද (21) සිදු වූ පිපිරීම් වලට අදාළව පුද්ගලයින් 13දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

එම සැකකරුවන් 13දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

විමර්ශන ඉතා සාර්ථකයව සිදුවන බවත් දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලදී එයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here