Home Hit නාරාහේම්පිට ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරෙයි… ලේ දීමට දිගු පෝලිම්!

නාරාහේම්පිට ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරෙයි… ලේ දීමට දිගු පෝලිම්!

455

අද (21) උදෑසන සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ ජනතාවට අවශ්‍ය ලේ වර්ග වල අඩුවක් තිබූ අතර පැයකට පමණ ඉහතදී මාධ්‍ය මගින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කලා.

එම දැනුම්දීමෙන් සුලු වේලාවක් ඉක්මයත්ම විශාල පිරිසක් ලේ ලබාදීම සදහා ඉදිරිපත් වෙමින් තිබේ.

මේ වනවිට නාරාහේම්පිට ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානයේ ලේ ලබාදීම සදහා දිගු පෝලිමක් දක්නට ලැබෙන අතර මීගමුව රෝහලේද ලේ ලබාදීම සදහා විශාල පිරිසක් රැදී සිටින් බවයි වාර්තා වන්නේ.

Image may contain: 2 people, people standing
Image may contain: 2 people
Image may contain: 5 people
Image may contain: one or more people and people sitting

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here