Home Hit ජනපතිගෙන් විශේෂ කමිටුවක්

ජනපතිගෙන් විශේෂ කමිටුවක්

807

සිය පෞද්ගලික සංචාරය නිමවා මෙරටට පැමිණි විගස අද සිදු වූ ජාතික ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, එම පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද ඇතුළත් බවයි.

අදාළ සිද්ධින්වල පසුබිම සහ ඊට අදාළ වෙනත් සාධක සොයා බලා සති 02ක් ඇතුළත එහි වාර්තාව ලබා දියයුතු බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here