Home Local උඩවලව වේල්ල තාවකාලිකව වසා දමයි

උඩවලව වේල්ල තාවකාලිකව වසා දමයි

375

උඩවලව – තණමල්විල මාර්ගයේ උඩවලව ජලාශ වේල්ල පිහිටි කොටස තාවකාලිකව වසා දැමූ බව උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර පවසනවා.

ඔහු සඳහන් කළේ, ආරක්ෂක හේතුන් මත නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here