Home Hit අවදානම නොතකා මහින්ද කොච්චිකඩේ පල්ලියට!-Video

අවදානම නොතකා මහින්ද කොච්චිකඩේ පල්ලියට!-Video

919

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන පිපිරීමක් සිදුවූ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ නිරීක්ෂණය කලා.

ඉන් අනතුරුව ඔහු මීගමුව මහරෝහලට පැමිණ සිදුවීමෙන් මියගිය ජනතාවගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසමින් සිය කණගාටුව ප්‍රකාශ කලා

සිය ආරක්ෂාව පසෙකලා මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිපිරීම සිදුවූ කොටහේන කොච්චිකඩේ දේවස්ථාන පරිශ්‍රයට යයි…. 🙏

Posted by Suresh Nuwan Tharaka on Saturday, April 20, 2019

#UPDATE මහින්ද රාජපක්ෂ මැතිතුමන් පවතින තත්ත්වය නිරීක්ෂණයට මීගමුව රෝහලට යයි.මීගමුව රෝහලේ මේ වනවිට මෘත ශරීර 61ක්. 😥😥😥

Posted by Suresh Nuwan Tharaka on Saturday, April 20, 2019
Image may contain: 10 people
Image may contain: 4 people, people standing
Image may contain: 6 people, people standing and outdoor
Image may contain: 1 person, standing
Image may contain: 3 people, people standing and outdoor
Image may contain: 9 people, people standing and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here