Home Hit ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

714

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලබන සඳුදා සිට තුන් දින හමුදා පුහුණු සැසියක් සූදානම් කර තිබේ. ඒ මාදුරු ඔය විශේෂ බලකා පුහුණු කඳවුරේදීයි. ලසිත් මාලිංග හැරුණුකොට සංචිතය සඳහා නම් කෙරුණු සියළුම ක්‍රීඩකයින් මෙම වැඩසටහන හා සම්බන්ධ වීම අනිවාර්ය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here