Home Local විපක්ෂනායකවරයා ශ්‍රි මුත්තු මාරිඅම්මන් කෝවිලට – PHOTOS

විපක්ෂනායකවරයා ශ්‍රි මුත්තු මාරිඅම්මන් කෝවිලට – PHOTOS

484

විපක්ෂ නායකවරයා අද (19) උදැසන නුවරඑලිය හාවාඑලිය ශ්‍රි මුත්තු මාරිඅම්ම්න් කොවිලට පැමිණ විශේෂ පුජාවකට සහභාගි වි ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ශ්‍රි මුත්තු මාරිඅම්මන් කොවිලේ මේ දිනවල වාර්ෂික තේරු උත්සවය පැවැත්වෙන අතර එම කොවිලට පැමිණි විපක්ෂ නායකවරයා සහ එම මහත්මියව විශේෂ සංවර්ධන අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම වි.රාධාක්‍රිෂ්ණන් විසින් එම කොවිල වෙනුවෙන් පිලිගනු ලැබුවා.

මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) සි.බි රත්නායක , පොලොන්නරුව දිස්ත්‍රික් ප.ම සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here