Home Politics විග්නේෂ්වරන්ගෙන් ජනාධිපතිවරණයට කොන්දේසියක්

විග්නේෂ්වරන්ගෙන් ජනාධිපතිවරණයට කොන්දේසියක්

512
0

ද්‍රවිඩ ජනතාවගේ අයිතිය ලබාදෙන බවට ප‍්‍රතිඥාවක් දෙන අයකුට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදීමට ද්‍රවිඩ ජනතාව කි‍්‍රයා කරන බව හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් කියා සිටිනවා.

මේ ප‍්‍රතිඥාව ලබාදීමට මැදිහත්කරුවකු මුල් විය යුතු බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

ද්‍රවිඩ අයිතිය ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණයට පෙර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතු බවයි මහා ඇමතිවරයා කියා සිටියේ.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here