Home Local නාමල් රාජපක්ෂගේ අප්‍රේල් මස වැටුප අපේක්ෂා රෝහලට

නාමල් රාජපක්ෂගේ අප්‍රේල් මස වැටුප අපේක්ෂා රෝහලට

589

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අප්‍රේල් මස මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

”ෆයිට් කැන්සර්” ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය සඳහායි ඔහු මෙසේ සිය වැටුප පරිත්‍යාග කර ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය මුදල රුපියල් බිලියනය ඉක්මවනවා.

සිය වැටුප පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙලෙසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here