Home Hit දිමුත් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

දිමුත් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

340
0

 දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

මෙම පත් වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here